ජීවිතේ සාහිත්‍ය දෙස පියනගන අතර වාරේ ගැලපුණු නොගැලපුණු පද සංකල්පනා ගෙනහැර පෑවෙමි
Friday, January 25, 2013
Tuesday, January 22, 2013
අපේ රට අනිත් රවල් වලට වඩා වෙනස් .අපේ ගුණය සැමදා තිබෙවා .......
අපේ රට අනිත් රවල් වලට වඩා වෙනස් .අපේ ගුණය සැමදා තිබෙවා ....
...
ඒයි මේ බලපල්ලා..
ඒයි මේ බලපල්ලා, වෙනත් ආගමිකයො තමන්ලගෙ ආගමික මධ්‍යස්ථාන වලට ගිහිල්ලා ආගම පිළිපදිනවා. එදාට තම වර්ගයාගේ දියුණුව ගැන කතා කරනවා.
ඒත් සමහරක් සිංහලයො (හැමෝම නොවෙයි ) තම දරුවන්ට වියදම් කරන්න තියෙන අතේ
මිටේ ඉතිරියත් වියදම් කරමින් පෝය දාටත් කන් පාත් වෙන්න බීල තියෙන පුරුස
සක්තියත් නැති කරගන්නවා, එදා රෑට ගෙදර ගෑණි ගුටි කාල කඳුළු බීල නිදා
ගන්නවා...උන්ගෙ දරුවො එලිවෙනකම් හාමතේ වෙවුලනවා....
ඉතින් කොහොමද
යකෝ සිංහල ජාතිය රැක ගන්නෙ. උඹලට සිංහල ජාතිය රැක ගන්න ඕනැනම්, මුලින්ම
උඹලට නෑදෑ වෙන බේබද්දො ඉන්නවනම් හොඳින් හෝ නරකින් උන්ගේ මත්වතුර බීම
නවතපල්ලා...!!!
මෙය යාළුවන් සමගත් බෙදා ගන්න ගමන් ඔබේ කාලයෙන් මොහොතක් ගතකොට අපේ පේජ් එකට ලයික් එකක් දමන්නත් කාරුණික වන්න
wijaya pariganaka
http://magazinedown.info/sinhalaelibrary.com/vijaya%20magazine/vijaya%2012%202.pdf
Thursday, January 3, 2013
Tuesday, January 1, 2013
Subscribe to:
Posts (Atom)
Popular Posts
-
රෝස මල හා කටු ඇති නැතුව හිරු නැග එන බැසයන අයුරු ද කවියන් කවියට නැගුහ.මල් පිපෙන එක මෙන්ම මල් පරවෙන එක ද කවියන් කවියට නැගුහ,නගන්නේය. සමා...
-
සාහිත්‍යකරුවාගේ මතු නොව ඕනැ ම කලාකරුවකුගේ කලා නිර්මාණයක් රස විඳීමේ දී, පරිශීලනයේ දී රසිකයා, පාඨකයා සිය අවධානය යොමු කළ යුතු වන්නේ අදාළ ක...
-
ඩෙංගු මදුරුවන් මර්ධනය කිරීම සඳහා මේ වන විට පියවර රැසක් ක්‍රියාත්මක කරල තිබෙනවා. නමුත් එම ක්‍රියාමාර්ග කිසිවකින් බලාපොරොත්තු ව...
-
"ලැබුනත් නෙත් යුග දහසක උරුමේ... මදි මට මුළු සංසාර යුගේ...... ඔබව බලා ගන්නට...
-
පසුගිය ජූනි මස 10 වෙනි දින “සිළුමිණෙහි” පළවූ අ. ආ. ගුණතිලකයන් විසින් රචිත “බසෙහි අනන්‍යතාව රැකෙන්නේ සාම්ප්‍රදායික ව්‍යාකරණය රැකෙන තාක් පමණය...
-
Sihinayata hora Artists Sajjad Hassan Music Radeesh vandabona Lyrics Dilan Gamage