Twitter Bird Gadget

Monday, April 21, 2014

පැතු මලක් අහිමි සෙනෙහසක්


                                              පැතු මලක් අහිමි සෙනෙහසක් 

මලක් නෙලා ගන්නට මා වරම් දැරූ 
සිතක් දින ගන්නට මා පෙමක් පැතු 
මමත් පැතුවේ නුපුදින මලකි පරසතු 
ඒ මල අහිමි වුදා මට දුකක්සත

මටම හිමි මලක් පුදින දිනක්උදාවේවා 
සිතක් මිලිනව ගතකළත් අද හෙට සතුට  උදාවේවා 
මියුරු ආදර  සිනහ කැන්  මුවට ැගේවා 
සෙනෙහසට නොදෙවෙනි ආදරයක් මටම උදාවේවා  

මිහිරි සරින් මා ගැයුවේ 
ඔබේ ආදරේ මිහිරියාවෙන් සිපගන්නය……..
 පද :-
ප්‍රමෝද් කැස්ටල්
www,pramodravishan.lk

Popular Posts