Twitter Bird Gadget

Wednesday, May 14, 2014

යලිත් වරක් එනු මැන සුවද අරන් පළුවේ

සොදුරු මලකි මල් පෙත්තකි
ආදරේ
බබරු රගන මල් ගොමුවකි
ජීවිතේ
මටත් ටිකක් අලය කෙරු
ආදරියේ
සුවද අරන් ඉගිල ගියේ අයි
රහසේ
මගේ හිතේ අහිතක් නැත
සමනලියේ
යලිත් වරක් එනු මැන  සුවද
අරන් පළුවේ
Add caption
පද සංකල්පනා:- ප්‍රමෝද් රවීශාන්

Popular Posts