ජීවිතේ සාහිත්‍ය දෙස පියනගන අතර වාරේ ගැලපුණු නොගැලපුණු පද සංකල්පනා ගෙනහැර පෑවෙමි
Wednesday, October 29, 2014
Sunday, October 5, 2014
වසන්තය එනවා සත්තයි කුමාරි.
ආඩම්බර සිහිනේ තවමත් මග එනවා
පෙරුම්පුරගෙන ආවා වගේ
තනිකම හිතෙන හැම මොහොතම කදුළු උනනවා
අහස් නිල්ලේ නලියන තරුකැට වාගේ
මන්දාරම් අහස වසාගෙන ආ සද එළියෙන්
මුකුළු පාපා කොමල කතා කියනවා
සදට සද එළියෙන් වසන්තය අහනවා
වසන්තය එනවා සත්තයි කුමාරි.
මීදුම අතරින් එබී බලන්න අසයි
මලට පිණි වැටිලා සීතලෙන් ගුලි වෙලා
සිහින පොඩි බැද හිමිදිරියේ එන්නම්
රෝස මල් අතුරා රිදී යහන තනනවානම් .
......ප්‍රමෝද් කැස්ටල් .......
පෙරුම්පුරගෙන ආවා වගේ
තනිකම හිතෙන හැම මොහොතම කදුළු උනනවා
අහස් නිල්ලේ නලියන තරුකැට වාගේ
මන්දාරම් අහස වසාගෙන ආ සද එළියෙන්
මුකුළු පාපා කොමල කතා කියනවා
සදට සද එළියෙන් වසන්තය අහනවා
වසන්තය එනවා සත්තයි කුමාරි.
මීදුම අතරින් එබී බලන්න අසයි
මලට පිණි වැටිලා සීතලෙන් ගුලි වෙලා
සිහින පොඩි බැද හිමිදිරියේ එන්නම්
රෝස මල් අතුරා රිදී යහන තනනවානම් .
......ප්‍රමෝද් කැස්ටල් .......
Subscribe to:
Posts (Atom)
Popular Posts
-
රෝස මල හා කටු ඇති නැතුව හිරු නැග එන බැසයන අයුරු ද කවියන් කවියට නැගුහ.මල් පිපෙන එක මෙන්ම මල් පරවෙන එක ද කවියන් කවියට නැගුහ,නගන්නේය. සමා...
-
add by-Sinhala Lyrics - සිංහල ගී පද යසෝදරාවත කාරණාව බුදු වෙනවා ලකුනු දැනී නෑර කැටුව ආවා මම සරණ ගෙනේ භාවනාව තොර නොකරමි හිතින් අ...
-
නිහඩ පැතුමට සිත හිරවෙලා ඈ හා සිහිනේ මා තනිවෙලා රහසේ දැවටෙනා පෙම් පහසේ ලංවෙලා ඒ පහස නැළවෙනා පෙම් පහස අයෙ සිහිවුනා බාදුරා පෙම් මලක සරදම...
-
පසුගිය ජූනි මස 10 වෙනි දින “සිළුමිණෙහි” පළවූ අ. ආ. ගුණතිලකයන් විසින් රචිත “බසෙහි අනන්‍යතාව රැකෙන්නේ සාම්ප්‍රදායික ව්‍යාකරණය රැකෙන තාක් පමණය...
-
සදට හොරෙන් මල් පෙති සිම්බට මලට හොරෙන් පෙති කඩන්න බෑ සද එලියෙන් ඒ මල් තෙමුනට මලේ පාට යන්නෙත් නැහැ දවස් හතම ක්ලාස් ගියත් අපි හොදට ඉගෙන ගන්...