Twitter Bird Gadget

Saturday, January 17, 2015

නෙතු පියාම නුබ ඉන්නේ හැමදාම

සෙනෙහස උල්පත තරම්
ළය සතපවලා
මල්වඩම් පෙරහැරේ
නුබ ගියේ අයි
කතා නොකරම

සුදුපාට වැටකෙයියා මල් රැන
ඉගිලෙන්න දගලන තරු රැන
නෙතු පියාම නුබ ඉන්නේ හැමදාම
මග බලයි ගොළු සුළග විදිමින්ම

නාගස් සෙවනේ           නිදියම
සීතලද මගේ පන         බිමතම
අරලිය මල් වැටිලා වල   උඩට
හරි ලස්සනයි බලන්න අද  රැට

Popular Posts