Twitter Bird Gadget

Monday, December 14, 2015

තෑගි බලන් ඉන්න පුංචි ළමයි ගොඩාක් ඉන්නවා

හිම කැට පුංචි පුළුන් වගේ 
හැම තැනම වැටිලා ....
බලන බලන හැම තැනම
දිව්‍ය ලෝකයක් වගේ...
දේව දුතයන් අහසපුරා එලි විහිදයි 
අහසත් හරිම ලස්සනයි
තෑගි බලන් ඉන්න පුංචි ළමයි
ගොඩාක් ඉන්නවා
නත්තල් සීයා එනවා නේද?

oben lada adare........


Popular Posts