ජීවිතේ සාහිත්‍ය දෙස පියනගන අතර වාරේ ගැලපුණු නොගැලපුණු පද සංකල්පනා ගෙනහැර පෑවෙමි
Friday, January 25, 2013
Tuesday, January 22, 2013
අපේ රට අනිත් රවල් වලට වඩා වෙනස් .අපේ ගුණය සැමදා තිබෙවා .......
අපේ රට අනිත් රවල් වලට වඩා වෙනස් .අපේ ගුණය සැමදා තිබෙවා ....
...
ඒයි මේ බලපල්ලා..
ඒයි මේ බලපල්ලා, වෙනත් ආගමිකයො තමන්ලගෙ ආගමික මධ්‍යස්ථාන වලට ගිහිල්ලා ආගම පිළිපදිනවා. එදාට තම වර්ගයාගේ දියුණුව ගැන කතා කරනවා.
ඒත් සමහරක් සිංහලයො (හැමෝම නොවෙයි ) තම දරුවන්ට වියදම් කරන්න තියෙන අතේ
මිටේ ඉතිරියත් වියදම් කරමින් පෝය දාටත් කන් පාත් වෙන්න බීල තියෙන පුරුස
සක්තියත් නැති කරගන්නවා, එදා රෑට ගෙදර ගෑණි ගුටි කාල කඳුළු බීල නිදා
ගන්නවා...උන්ගෙ දරුවො එලිවෙනකම් හාමතේ වෙවුලනවා....
ඉතින් කොහොමද
යකෝ සිංහල ජාතිය රැක ගන්නෙ. උඹලට සිංහල ජාතිය රැක ගන්න ඕනැනම්, මුලින්ම
උඹලට නෑදෑ වෙන බේබද්දො ඉන්නවනම් හොඳින් හෝ නරකින් උන්ගේ මත්වතුර බීම
නවතපල්ලා...!!!
මෙය යාළුවන් සමගත් බෙදා ගන්න ගමන් ඔබේ කාලයෙන් මොහොතක් ගතකොට අපේ පේජ් එකට ලයික් එකක් දමන්නත් කාරුණික වන්න
wijaya pariganaka
http://magazinedown.info/sinhalaelibrary.com/vijaya%20magazine/vijaya%2012%202.pdf
Thursday, January 3, 2013
Tuesday, January 1, 2013
Subscribe to:
Comments (Atom)
Popular Posts
-
උපුල් ශාන්ත සන්නස්ගල'ගුරු හමුව 2015-06-01' Posted by Upul Shantha Sannasgala on Monday, 8 June 2015
-
බිත්ති වල මැවෙන සිතුවම් එස්ප්රේ තීන්ත යොදා නිර්මාණය කරයි උපුටා ගැනීම අරුණාලෝකය වෙබ් අඩවියෙන්
-
"ලැබුනත් නෙත් යුග දහසක උරුමේ... මදි මට මුළු සංසාර යුගේ...... ඔබව බලා ගන්නට...
-
ඇඳුම් සඳහා වර්ණ ගැලපීම ඇඳුම් අඳිනකොට වර්ණ ගැලපීම ඉතාමත් වැදගත්. මොනතරම් වටින ඇඳුමක් උනත් ඒ සමඟ යොදන අනෙක් ඇඳුමේ වර්ණය සමඟ ගැලපෙන්නෙ නැ...

