ජීවිතේ සාහිත්‍ය දෙස පියනගන අතර වාරේ ගැලපුණු නොගැලපුණු පද සංකල්පනා ගෙනහැර පෑවෙමි
Saturday, May 23, 2015
Sunday, May 10, 2015
අනීතිය ද අයුක්තිය ද - ඉහ වහ ගිය රටේ යා
-කොණ්ඩකටුවකින් සීගිරි කැටපත් පවුරේ නම් දෙකක් ලීයූ වරදට දෙවසරක සිර දඩුවමකට යටත් කළ සින්නතම්බි උදේනි වෙනුවෙන්
ළමිස්සියක් සීගිරියේ මිනි මැරුවේ නැතේ යා
අවවාදයක් දඩයක් දෙන සුළු වරදක් කළේ යා
නීතිය ඉදිරියේ යුක්තිය වල් වැදුණේ කෙසේ යා
අවනඩු - ‘ඇපැල්‘ කවි - වස් කවි අධිකරණෙට වැදේයා
දුඹුරු කොමඩු ඇට - දත් වල හිනායා
නොමැත - නොකඩවා ඇය දැන් අඬායා
කොමඩු තීරු - දිග ඇස් අග තෙමේයා
තෙමෙත - එ‘ඇස් අම්මෙකු වාවතා යා
නිල් කට්රොල් - පෑ නළලේ ‘කරුප්පු‘ තිත තබායා
‘සිවප්පු‘ තිත තබන නැකත තෙක් දසැඟිලි ගනීයා
‘කල්‍යානම්‘ නැකතට පෙර සීගිරියේ ගියෝ යා
කරපු වරද මේ තරමට දරුණු මොකද කියෝ යා
රැකවල්ලෑ මුර භටයින් හැම දෙන බේරුණෝයා
කරපු වරද පිළිගත්තට කෙල්ලට වැරදුණෝ යා
සීගිරි ලලනා කෙල්ලොත් හෝ හෝ ගා අඬා යා
හිරගත යුවතිය ඉරණම ඉකි බිඳ බිඳ කියෝ යා
කොටපු කොටපු නම් ඔක්කොම - කීයක් තියෙනවාදෝ
ලියපු ලියපු ගාණට අය - කූඩු වලට ගියා දෝ
සනුහරයක ම අච්චුවකට - කෙල්ලව අහු වුණා දෝ
හිරේ ගිහින් ආවෝතින් - කළ පව් ගෙවෙනවාදෝ
අනීතිය ද අයුක්තිය ද - ඉහ වහ ගිය රටේ යා
මහනෙල් මල් - නටු කෙල්ලක - දඟ ගෙයකට අරෝ යා
මිටි තැනකින් - මහ වතුරක් දෙගොඩ තලා ගියේ යා
මේ ගැන පවුරේ ලියන්ඩ - ‘කොණ්ඩ කටුව‘ දියෝයා
* (කරුප්පු - කලු / සිවප්පු - රතු / කල්‍යානම් - සරණ මංගල්‍යය)
ළමිස්සියක් සීගිරියේ මිනි මැරුවේ නැතේ යා
අවවාදයක් දඩයක් දෙන සුළු වරදක් කළේ යා
නීතිය ඉදිරියේ යුක්තිය වල් වැදුණේ කෙසේ යා
අවනඩු - ‘ඇපැල්‘ කවි - වස් කවි අධිකරණෙට වැදේයා
දුඹුරු කොමඩු ඇට - දත් වල හිනායා
නොමැත - නොකඩවා ඇය දැන් අඬායා
කොමඩු තීරු - දිග ඇස් අග තෙමේයා
තෙමෙත - එ‘ඇස් අම්මෙකු වාවතා යා
නිල් කට්රොල් - පෑ නළලේ ‘කරුප්පු‘ තිත තබායා
‘සිවප්පු‘ තිත තබන නැකත තෙක් දසැඟිලි ගනීයා
‘කල්‍යානම්‘ නැකතට පෙර සීගිරියේ ගියෝ යා
කරපු වරද මේ තරමට දරුණු මොකද කියෝ යා
රැකවල්ලෑ මුර භටයින් හැම දෙන බේරුණෝයා
කරපු වරද පිළිගත්තට කෙල්ලට වැරදුණෝ යා
සීගිරි ලලනා කෙල්ලොත් හෝ හෝ ගා අඬා යා
හිරගත යුවතිය ඉරණම ඉකි බිඳ බිඳ කියෝ යා
කොටපු කොටපු නම් ඔක්කොම - කීයක් තියෙනවාදෝ
ලියපු ලියපු ගාණට අය - කූඩු වලට ගියා දෝ
සනුහරයක ම අච්චුවකට - කෙල්ලව අහු වුණා දෝ
හිරේ ගිහින් ආවෝතින් - කළ පව් ගෙවෙනවාදෝ
අනීතිය ද අයුක්තිය ද - ඉහ වහ ගිය රටේ යා
මහනෙල් මල් - නටු කෙල්ලක - දඟ ගෙයකට අරෝ යා
මිටි තැනකින් - මහ වතුරක් දෙගොඩ තලා ගියේ යා
මේ ගැන පවුරේ ලියන්ඩ - ‘කොණ්ඩ කටුව‘ දියෝයා
* (කරුප්පු - කලු / සිවප්පු - රතු / කල්‍යානම් - සරණ මංගල්‍යය)
Surekha Samarasena | සුරේඛා සමරසේන
බූන්දි, අඟහරුවාදා, මාර්තු 17, 2015 11:57:21
Subscribe to:
Posts (Atom)
Popular Posts
-
...ආත්මයක් නැත්ත වුන්හට....2015.9.23 ආත්මයෙන් තොර වුයේ ඇයි දැයි නොදනිමි .අවසනවන්තයෙක් ලොවට උපන්නාය .එය සුභ ආරංචියක් නොවේ.අවට සිටින්න ව...
-
ආඩම්බර සිහිනේ තවමත් මග එනවා පෙරුම්පුරගෙන ආවා වගේ තනිකම හිතෙන හැම මොහොතම කදුළු උනනවා අහස් නිල්ලේ නලියන තරුකැට වාගේ මන්දාරම් අහස වසාගෙ...
-
පැතු මලක් අහිමි සෙනෙහසක් මලක් නෙලා ගන්නට මා වරම් දැරූ සිතක් දින ගන්නට මා පෙමක්...
-
හිරු නැගගෙන්න හොරා දෙක තුනකට පෙර හීනියට පෙර හීනියට වැටෙන පොද වැස්ස නැව්ම් බවක් වගේම ගුප්ත් බවක්ද රැගෙන එනවා . ලස්සන රතු රෝස මල් ලස්ස...
-
හිත අහසේ කවි ලියන්න ගෙත්තම් වුනු නුබේ රූපය මකා යන්න සිත්තම් කර යන්න එපා ඉගිල්ලිලා උණු කදුලින් සිතුවම් දිය කරන්න ඔබට සිහිවෙන්නේ ඔහු...
-
සෙනෙහස උල්පත තරම් ළය සතපවලා මල්වඩම් පෙරහැරේ නුබ ගියේ අයි කතා නොකරම සුදුපාට වැටකෙයියා මල් රැන ඉගිලෙන්න දගලන තරු රැන නෙතු පියාම නුබ ඉ...
-
මුලින්ම මම ඔයාව දැක්ක දවසේ ඇහුවේ මට ඔයාගේ කෙමිස්ට්‍රි නෝට් ටික ගන්න පුලුවන්ද කියලා. ඒ වෙලාවේ ඔයා කිවුවේ ලස්සන අකුරු නම් නැහැ කියලා.. දෙව...
-
Sihinayata hora Artists Sajjad Hassan Music Radeesh vandabona Lyrics Dilan Gamage
