පැතු මලක් අහිමි සෙනෙහසක්
මලක් නෙලා ගන්නට මා වරම් දැරූ
සිතක් දින ගන්නට මා පෙමක් පැතු
මමත් පැතුවේ නුපුදින මලකි පරසතු
ඒ මල අහිමි වුදා මට දුකක්සතූ
මටම හිමි මලක් පුදින දිනක්උදාවේවා
සිතක් මිලිනව ගතකළත් අද හෙට සතුට
උදාවේවා
මියුරු ආදර සිනහ කැන් මුවට නැගේවා
සෙනෙහසට නොදෙවෙනි ආදරයක් මටම උදාවේවා
මිහිරි සරින් මා ගැයුවේ
ඔබේ ආදරේ මිහිරියාවෙන් සිපගන්නයි……..
පද :-
ප්‍රමෝද් කැස්ටල්
www,pramodravishan.lk