ජීවිතේ සාහිත්ය දෙස පියනගන අතර වාරේ ගැලපුණු නොගැලපුණු පද සංකල්පනා ගෙනහැර පෑවෙමි
Thursday, August 1, 2013
Saturday, July 20, 2013
Thursday, June 27, 2013
කොණ්ඩය සහ ඔරලෝසු පටිය
ඉතාමත් දුප්පත්
මනුස්සයෙක් තම බිරිඳ සමග ජීවත්වුණා. ඔහුගේ බිරිඳ සතුව දිග කොණ්ඩයක්
තිබුණා. ඇගේ කොණ්ඩයට සාත්තු කරන්න තමාට පනාවක් ගෙනත් දෙන ලෙස ඇය සිය
සැමියාගෙන් ඉල්ලා සිටියා.
සැමියාට තම බිරිඳ ගැන දුක හිතුනත් ඔහුට පනාවක් අරන් දෙන්න මුදල් නැතිබව ප්රකාශ කලා. තමාගේ කැඩුන ඔරලෝසුවට පටියක් දා ගන්නවත් තමා ලඟ මුදල් නැති බව ඔහුට කියා සිටියා.
ඇය කමක් නෑ කියා සිත හදාගත්තා.
පසු දින තම රැකියාවට ගොස් නැවත එනවිට ඔරලෝසු කඩයක් දුටු සැමියා, තම කැඩුන ඔරලෝසුව අඩු මුදලකට විකුණා දමා ඒ මුදලින් තම බිරිඳට පනාවක් මිලට ගත්තා. නිවසට පැමිණි ඔහු පනාවත් අතැතිව තම බිරිඳ හමුවූවිට දුටුදෙයින් මවිත වුණා. ඔහු දුටුවේ බිරිඳගේ කොණ්ඩය ඉතා කොටවී ඇති බවය.
ඇය සිය කොණ්ඩය විකුණා සැමියාට ඔහුගේ ඔරලෝසුවට පටියක් ගෙනත් තිබුණා. දෙදෙනාගේම ඇස් වලින් එකවර කඳුළු කඩා වැටුනා. ඒ තරහෙන් නොවේ, ඔවුන් එකිනෙකා කෙරෙහි තිබුන ආදරය නිසා.
"ආදරය කිරීම සුළු දෙයක්. ආදරය ලැබීම වටිනා දෙයක්. නමුත් ආදරය කිරීම සහ ආදරය ලැබීම යන දෙකම ඔබ ආදරය කරන කෙනාගෙන් ලැබෙනවානම් එය ඉතාමත් වටිනා දෙයක්."
-උපුටා ගැනීම අන්තර්ජාලය ඇසුරෙනි-

Saturday, May 18, 2013
◄ අම්මා ►
දවසක් අවුරුදු 11 ක ගැහැණු ළමයෙක්, සිය මවගෙන් තමාගේ අවුරුදු 15 උපන් දිනයට ලබාදෙන තෑග්ග කුමක්ද කියා විමසා සිටියා.
"ඒකට තව කල් තියෙනවනේ... මව පැවසුවා"
වයස 14 දී, මේ දරුවාට හදවත් රෝගයක් වැළඳුනා. ඇය ජීවත් කරවීම අපහසු බව දොස්තරලා මවට පැවසුවා.
"අම්මේ මම මැරෙනවා කියලා කිවුවා නේ ද ?" කුඩා දරුවා මවගෙන් විමසුවා.
නැහැ.... මව පවසා සිටියා. අම්මා කොහොමද එහෙම කියන්නේ ?
මම ඒක දන්නවා.. ඇසෙන් වැටෙන කඳුළු සිරකරගෙන මව පැවසුවා.
දියණියට අවුරුදු 15 පිරෙන විට ඇය සුවපත් වී ගෙදර පැමිණියා. නමුත් ඇගේ මව පෙනෙන්න සිටියේ නැහැ. මේසය උඩ මව විසින් ලියපු ලිපියක් තිබුණා.
"ආදරණීය දුවේ...... ඔබ මේ ලිපිය කියවනව කියන්නේ සියල්ල හොඳින් සිදුවෙලා කියන එක. මීට අවුරුදු 3 කට කලින් ඔයා මගෙන් ඇහුවා අවුරුදු 15 දී මොනවද ඔයාට දෙන්නේ කියලා... ඒ වෙලාවෙ මට දෙන්න දෙයක් ගැන හිතාගන්න බැරුව හිටියේ. නමුත් දැන් මම දන්නවා ඔයාට දෙන්න ඕන දේ.. මම ඒක ඔයාට දැනටමත් දීලයි තියෙන්නේ. 'මම මගේ හදවත ඔබට දෙනවා.' සතුටින් ඉන්න.. ඇගේ මව තම හදවත පරිත්යාග කොට ජීවිතයෙන් සමුගෙන.."
"මේ ලොව ඇති වටිනාම වස්තුව අම්මා..." add by http://www.hirufm.lk/blog/inner-58

Sunday, May 12, 2013
Saturday, April 20, 2013
♥ තවත් ආදර කතාවක් පමණක්ම නොවේ ♥
තරුණිය :- එහෙම නෑ... වේගය අඩු කරන්නකෝ....
තරුණයා :- එහෙනම් මට ආදරයි කියන්න.
තරුණිය :- හරි මං ඔයාට ගොඩාක් ආදරෙයි... වේගය අඩුකරන්න.
තරුණයා :- එහෙනම්, මාව එක පාරක් බදා ගන්න.
තරුණිය :- තරුණයාව බදා ගත්තා. තරුණයා :- මගේ හෙල්මටි එක ඔයා දාගන්නවද... ඒක කරදරයි මට...
පසුදින පුවත්පතේ මෙසේ පළවී තිබුණා. වේගයෙන් පැදවූ යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් තරුණයෙක් ජීවිතක්ෂයට පත් වූ අතර තරුණියක් තුවාල ලබා රෝහල් ගත කර ඇත. සත්ය වශයෙන්ම සිද්ධිය වී තිබුනේ මෙසේය... අධික බෑවුමක ගමන් කරද්දී යතුරු පැදියේ තිරිංග කැඩුන බව තරුණයාට දැනින. ඔවුන් අනතුරට ලක්වන බව ඔහුට දැනුනත්, ඔහු එය තම පෙම්වතියට ඇඟවූයේ නැත. ඒ වෙනුවට අවසන් වරට ඇගේ මුවින් " ♥ආදරෙයි..♥ " යන වචනය අසා, තමාව බදාගන්නා ලෙස ඉල්ලා, පෙම්වතියට හිස්වැසුමක් ද නොමැති නිසා, හැකිනම් ආරක්ෂා වීමට තමන්ගේ හිස් වැසුම ලබා දී තමන් මිය යාමට සැරසුණි. add by hiru blog
http://www.hirufm.lk/blog/inner-57
Tuesday, April 16, 2013
යසෝදරාවත
යසෝදරාවත
කාරණාව බුදු වෙනවා ලකුනු දැනී
නෑර කැටුව ආවා මම සරණ ගෙනේ
භාවනාව තොර නොකරමි හිතින් අනේ
මාලීගාව අද අදුරුයි ස්වාමිනී
හිමයේ ගොසින් මල් යහනක නිදනවද
ඔබට අනේ සිරිපා දෙක රිදෙනවද
හිගේ නැතිව දෙවියෝ මුර කරනවද
මගේ ඇත් රජුනි නුබ අද කොතැනකද
කැලේ තියෙන කොයි දේ වත් රස වේවා
මලේ බබරු මෙන් පිරිවර ඇති වේවා
අව්වේ තියෙන රැස් මාලා අඩු වේවා
ගවුවෙන් ගවුව දිව මාලිග සෑදේවා
යසෝදරාවත
කාරණාව බුදු වෙනවා ලකුනු දැනී
නෑර කැටුව ආවා මම සරණ ගෙනේ
භාවනාව තොර නොකරමි හිතින් අනේ
මාලීගාව අද අදුරුයි ස්වාමිනී
හිමයේ ගොසින් මල් යහනක නිදනවද
ඔබට අනේ සිරිපා දෙක රිදෙනවද
හිගේ නැතිව දෙවියෝ මුර කරනවද
මගේ ඇත් රජුනි නුබ අද කොතැනකද
කැලේ තියෙන කොයි දේ වත් රස වේවා
මලේ බබරු මෙන් පිරිවර ඇති වේවා
අව්වේ තියෙන රැස් මාලා අඩු වේවා
ගවුවෙන් ගවුව දිව මාලිග සෑදේවා
කාරණාව බුදු වෙනවා ලකුනු දැනී
නෑර කැටුව ආවා මම සරණ ගෙනේ
භාවනාව තොර නොකරමි හිතින් අනේ
මාලීගාව අද අදුරුයි ස්වාමිනී
හිමයේ ගොසින් මල් යහනක නිදනවද
ඔබට අනේ සිරිපා දෙක රිදෙනවද
හිගේ නැතිව දෙවියෝ මුර කරනවද
මගේ ඇත් රජුනි නුබ අද කොතැනකද
කැලේ තියෙන කොයි දේ වත් රස වේවා
මලේ බබරු මෙන් පිරිවර ඇති වේවා
අව්වේ තියෙන රැස් මාලා අඩු වේවා
ගවුවෙන් ගවුව දිව මාලිග සෑදේවා
Monday, April 15, 2013
Sunday, April 14, 2013
Friday, April 5, 2013
ඉක්මන් නොවුනා නම් අපි
එක්තරා තරුණයෙකුට රැකියාවක්
ලැබිල යනව සිය රාජකාරියට. ගිය දිනයේ ඉදලම ඔහුගේ සිත් ගත්ත කාන්තාවක් ඒ
කාර්යාලයේ ඉන්නව. ඉතින් තරුණ වයසේදි ඔබ අප හැමෝම වගේම ඒ තරුණයත් අර
කාන්තාව, ඒ ආයතනය, අවට පරිසරය එක්ක කියන්න බැරි තරමට බැදුන. ලංවුනා. වයස හා
පළමු රැකියාව මේකට ප්රධානම හේතුව වෙන්න ඇති.....කාලය ගෙවුන තරුණයා
වැඩිහිටියෙකු වෙමින් සිටියා, උසස්වීම් ලැබුවා. තරුණයා ඒ කාන්තාවගෙන් ඈත්
වෙලා මාරුවක් අරගෙන ගියා..... ඈත් වෙන්නත් හේතුවක් තියෙනවා කාන්තාව විවාහ
ගිවිසගෙන හමාරයි ඒ වනවිටත්..... දැන් බලමු මේ තරණයා දකින විදිය....
මල් කැකුළු පුරවා අතු ඉතී
අපෙ මූණ බැලුවා මතකැතී
ඒ වසන්තය ඇවිදින් යලී
ඔබ කොහිද කියපන් හිතවතී
වසර පහකට පෙර ලෙසම එම ස්ථානය ඇත. ගහ කොලද එසේමය. සමහරුන් විශ්රාම ගොස් ඇත. නවක මුහුණුද දකින්නට ඇත. මේ සියල්ල අතර වසර පහකට පෙරදී බලන්නට පෙරුම් පුරමින් සිටි මුහුණද විය. ඇය මදක් වයස් ගතව ඇත. නමුත් පෙර සේම සුන්දරය. මාද වයස්ගතව ඇත. එකල මෙන් නොව දැන් මා ජේෂ්ඨ නිලධාරියෙකි. මගේ මතකය අතීතයට දිව යයි. එකට එක්වී සිනා සුණු, කතා බහ කල, අතිනත පටලා සක්මන් කල යුගය හීනයක් වාගේ මතකයට නැගෙයි. අපි පෙමින් වෙළී සිටියෙමු. නමුත් ඒ අපට එක්වන්නට ඉඩ නැති බව දන්නා අතරතුරදීමය. වසන්තය එකල අප වෙත විය. කුරුළු කිචි බිචිය කරච්චලයක් නොව ගීතයක්ම වූයේය. හැම පාටකම එළියක් අපි දැක්කෙමු. හෙට වන දේ නොසිතා අද පෙම් කළෙමු.
ගෙට එන්ට කල් බැලු සේ අපි
වෙන් වෙන්ට පෙර නොසිතූ සැටී
ඒ වසන්තය ආයෙම ඉතින්
හිමි නැතිද අප වෙත හිතවතී
හෙට වන දෙය ගැන සිතන්නට වන් කල්හි අප පෙම දෙදරා ගියේ ඇයි? අපට ඇති ප්රශ්න විසඳා ගත නොහැකි බවට ඉක්මන් තීරණ අප ගත්තේ ඇයි? සමහර විට ටිකක් ඉවසුවා නම් ඔබ මා පියන් කැමති කරවා ගැන්මට හැකියාව තිබිණි. දුර රටක සිටින ඔබ විවාහ කර ගැන්මට බලා පොරොත්තු වන පුද්ගලයා නො එන්නට ඉඩ තිබිණි. අපි ඉක්මන් වූයේ ඇයි? ඒ ඉක්මන නිසාම එදා අප දෙපසට වීමු. ඔබත් ඉක්මන් විය, මමත් ඉක්මන් වීමි. කාලය ගෙවී ගොස් ඇත. අද මා විවාහකය. ජීවිතයේ වසන්තය අග ගිම්හානයට පිවිස ඇත්තෙමි. නමුත් මේ බිම තුල වසන්තයේ සොඳුරු සුවඳ තවමත් මා හට දැනෙයි. එහි සොඳුරු පැහැය ඔබ දකින විට සිතට නැගෙයි. ඔබ ඇඟිලි තවමත් හිස්ය. ඔබ විවාහ ගිවිස ගත් කෙනා වසර පහකට පසුත් පැමිණ නැත. ඔබ දෑසේ ඇත්තේ එක පැණයකි. "අපි ඉක්මන් වූයේ මන්ද" යන්නයි. එනමුත් මේ වසන්තය අපට හිමි නැත. ඒ වසන්තය නැවත කිසිදාක නො එයි. මල පුරා ගත් අතු රිකිලි නැවත අප දෙස බලා හිනැහෙන්නේ නැත. ඔබෙත් මගේත් දිවි මග ඒ සොඳුරු මොහොතක අතිපිහිත විය. නමුත් දැන් අප අපෙන් තව තවත් ඈතට ගමන් කරමින් සිටින්නෙමු.නැවත අප හමු නොවීමටද ඉඩ ඇත. එනිසා හිතවතිය ඒ වසන්ත නෑවිදින් සිටියා නම් හොඳ යයි නොසිතන්නේද?
ඉක්මන් නොවුනා නම් අපි
අපි අපගෙයි තාමත් හිතවතී
මේ වසන්තය නෑවිදින් සිටියා නම්
මේ තරම් දුක නෑ සඳවතී
add by elakiri.com
මල් කැකුළු පුරවා අතු ඉතී
අපෙ මූණ බැලුවා මතකැතී
ඒ වසන්තය ඇවිදින් යලී
ඔබ කොහිද කියපන් හිතවතී
ගෙට එන්ට කල් බැලු සේ අපි
වෙන් වෙන්ට පෙර නොසිතූ සැටී
ඒ වසන්තය ආයෙම ඉතින්
හිමි නැතිද අප වෙත හිතවතී
ගායනය: ක්රිෂාන්ත එරන්දක
add by elakiri.com
by sasliit

pavanata salena song
add by elakiri
Last edited by sasliit; 01-22-2012
1993 දවසක අප හමුවන්න කොලඹින් පිට ප්රසිද්ධ විදුහලක දෙටු සිසුවෙක් ආවා... ඔවුන්ගේ විද්යා ප්රදර්ශනයට අපේ විශ්ව විද්යාලයෙන් ප්රදර්ශන භාණ්ඩ රැගෙන යන්න... ඔහුට අවශ්ය ඡායා පිටපත් වගයක් ලබාගන්න යන්ත්රය ලඟට මම ඔහුව ගෙන ගියා... දිග පෝලිමක්... වැඩියෙන්ම හිටියේ Architecture Faculty එකේ ගැහැණු ළමයි... මම ඔවුන් සියල්ලගෙන් අවසර ගෙන, මේ දරුවට පරක්කු වෙන නිසා වැඩේ කරලා දුන්නා...අපසු එන ගමනේදී මේ දරුවා මට කියනවා "මම බඳින්න හිටියේ ඉන්දියාවෙන්... බැලුවහම ලංකාවෙත් ලස්සන ඒවා ඉන්නවා නේද..." කියලා... මාව හොල්මං... විවාහය ගැන ඔහුගේ තිබ්බේ ඒ වාගේ අදහසක්...
මාත් එක්ක අර අපට රන්බඩු ගන්න ගිය මිත්රයා තමයි අපේ නඩෙන් ඉස්සෙල්ලාම විවාහ වුනේ.. බැන්ද තරුණිය ඉතාම හැඩයි.. හරියට ශ්රීය දේවී වාගේ... ඔවුනගේ පලමු දරුවට අවුරුද්දක් වෙන්න ඔන්න මෙන්න කියලා ඇය ස්වාමියත් දරුවත් දමා හදිසියේ වෙනෙකෙකු සමග ගියා, මහ දවාලෙම... එදා රෑ, දරුවගෙ අත්තම්මත් මමත් මගේ මිත්රතයත් දරුවව නලවන්න පුදුම උත්සහයක් ගත්තා...දරුවා නිදන්න පුරුදු වෙලා හිටියේ කිරි උර උර... විකල්පයක් නැති තැන මම මගේ බිරිඳට කතාකලා.. මගේ දරුවට මාසයයි එතකොට ..ඇය එක පයින් එකඟ වුනා ඒ දරුවට කිරි දෙන්න... ඒත් අවසානයේ ඒ දරුවගෙත්, මගේ දරුවගෙත්, අත්තම්මලාගේ විප්රුකාර නිසා අඬලා අඬලා ඒ කිරිසප්පයා, බඩ ගින්නේම නිදා ගත්තා... ගැහැණු හතරදෙනෙක්ගේ, රාගයටයි, කරුණාවටයි, මාන්නයටයි, බොරු බයටයි මැදිවෙලා, බඩගින්නේ නිදාගත්තු ඒ කිරි සප්පයාව දුටු මට හැබෑවටම මේ සිංදුව මතක් වුනා... ඔබේ හිතත් චංචල නම්, බැන්දත් දරුවො නම් හදන්න එපා... ඒ අහිංසකයෝ ඒ මොකකටවත් පලි නෑ...
මේ ගීතයේ ආරම්භයත් හරිම අභව්යායි... ගීත 5 record කරන්න හිටපු ටී එම් ටයි, කේමදාස මාස්ටර් ටයි තිබිලා තියෙන්නේ ගීත 4යි...ගී 4 කට සංගීතය සපයපු ශිල්පියොත් පිටත්වෙලා, 5 වෙනි ගීතය ප්රමාද නිසා... කරන්නම දෙයක් නැතිව මාස්ටර් ධර්මසිරි බණ්ඩාරනායකට දුරකතනයෙන් ඇබැද්දිය කිව්වම, "එහෙමනම් කොලයක් ගනිමුකො..." කියල දුරකතනයෙන් මේ ගීයේ පද වැල් කිව්වලු... ඒවෙලාවෙම තණුවක් යොදලා, අතේ තිබුණු ගිටාරයෙන් පමණක් සංගීතය යෙදු මේ ගීය, සෝකයෙන් බර නොකරන්නේ කොයි තාත්තගෙ හිතද...?
පවණට සැලෙනා... දොඹමල් සුවඳින්...
ආදර හසරැල් මුවට නැගෙයිදෝ....
සවනට කොඳුරා... පවසන වදනින්...
ආදර හැඟුමන් හිතට දැනෙයිදෝ...
මල් ඇතුරුණු ඒ සුව යහනේ ඔබ...
අඩවන් දෙනෙතින් ආලවඩයි දෝ...
මා ඇකයේ සිට පොඩි පුතු හඬනා...
ඒ දුක්බර හඬ ඔබට ඇසෙයි දෝ...
ඇකයේ සිට මා පුතු හඬනා සඳ...
ලේ කිරි වීදැයි නොදනිමි මා ලඟ...
අසරණ දෙනෙතින් පුතු දෙස බැලු සඳ...
දුටුවේ වැගිරුණු කඳුලු පමණි ලඳ...

Subscribe to:
Posts (Atom)
Popular Posts
-
ඔන්න එකෝමත් එක කාලෙක දෙවිවරුන්ගේ රජ්ජුරුවෝ විදිහට ඉන්න සියුස් දෙවියෝ මෙටිස් (Metis) කියලා කුමාරිකාවක් සරණ පාවා ගන්නවා. මෙටිස් කුමාරිය ක...
-
ඔබ ඉන්නේ කොළඹ ජනාකීර්ණ ස්ථානයක නම් ඔබ දන්නවාද, ඔබව නිරීක්ෂණයට ලක්වන බව? පහත තියෙන වීඩියෝව නරඹල ඒ ගැන දැනුවත් වෙන්න.
-
උපුල් ශාන්ත සන්නස්ගල මේ රටේ ජනප්රිය උසස් පෙළ සිංහල ගුරුවරයකු බව අවිවාදිත කරුණකි. එසේම විදග්ධ සංස්කෘතිය යනු කුමක්දැයි යන විනිශ්චයේ ...
-
වයසක තාත්තා කෙනෙකුයි පුතෙකුයි කෝච්චියක ඉඳගෙන ඉන්නකොට ඊට ඉස්සරහෙන් කපල් එකක් වාඩි උනා. පුතාගේ වයස අවුරුදු 25ක් විතර ඇති. එයා වීදුරුව පැත්ත...
-
"සිංහල" අපේ මවු භාෂාව..ඔබත් සිංහල කතා කරන්න ලැජ්ජයිද? කිසිම දේකට සිංහල කතාකරන්න ලැජ්ජවෙන්න එපා... මේක සිංහල රට මේ සිංහල රටේ සිංහ...