කෙනෙකුට පැවරී ඇති දෙයක් නොපිරිහෙළා ඉටුකිම ඔහුගේ වගකීමයි. ඔයාල අහල ඇති තමන්ගේ රාජකාරිය දේවකාරිය ලෙස සලකනව
කියල, කිසියම් කෙනෙකු එසේ කැපවීමෙන් ක්‍රියා කිරීමේදී තමන්ට අහිමිවන දෑ
බොහෝය. සමහරවිට තම ජීවිතය පවා අහිමිවනු ඇත. ගිරිහෙල්, බාධක, ජයගෙන ඉදිරිය
කරා යෑමට කැපකිරීම අවශ්‍යය. ඔයාලත් මේ ලිපිය කියවල බලන්න. තම නෙත් අගට
කඳුළු වැගිරෙන ඉතාමත් සංවේදීජනක සිදුවීමකි.
ජීවිතේ සාහිත්‍ය දෙස පියනගන අතර වාරේ ගැලපුණු නොගැලපුණු පද සංකල්පනා ගෙනහැර පෑවෙමි
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
රෝස මල හා කටු ඇති නැතුව හිරු නැග එන බැසයන අයුරු ද කවියන් කවියට නැගුහ.මල් පිපෙන එක මෙන්ම මල් පරවෙන එක ද කවියන් කවියට නැගුහ,නගන්නේය. සමා...
-
ඉන්දියාව ම හඬවා යෂ් චොප්රා අවසන් ගමන් යයි මුම්බායි -ඒ.එෆ්.පි ඩෙංගු රෝගය වැළදිමෙන් පසු රෝහල්ගතව සිටියදී මිය ගිය ඉන්දීය සිනමාවේ සුප්‍රසිද...
-
කුකුළු මස් ගැහැනු දරුවන්ට අගුණයි කීම පට්ටපල් බොරුවක්... හෘදයාබාධවලට හොඳම බීම "තේ" ...
-
Oba Mage Kiya - Jude Rogans - MP3 [www.musictopalbum.co] by ASHANTHI
-
හිම කැට පුංචි පුළුන් වගේ හැම තැනම වැටිලා .... බලන බලන හැම තැනම දිව්‍ය ලෝකයක් වගේ... දේව දුතයන් අහසපුරා එලි විහිදයි අහසත් හරිම ලස්සනයි ...
-
පසුගිය ජූනි මස 10 වෙනි දින “සිළුමිණෙහි” පළවූ අ. ආ. ගුණතිලකයන් විසින් රචිත “බසෙහි අනන්‍යතාව රැකෙන්නේ සාම්ප්‍රදායික ව්‍යාකරණය රැකෙන තාක් පමණය...
No comments:
Post a Comment