නුබේ දෙතොල් වලින් තෙමා දුන්නු හදූව
තියගතිමි මගේ හදතුල -නිදන් කළා සේ
මවා ගතිමි ඔබේ වත පුර සදක් සේ
සිහිනයක්ම දකින නිසා -
ඊට ගතිමි නොහැරෙන ලෙසේ
තරු නැති පාළු අහසේ නොදුටු පෙම්වතියයි ඔබ
අදුර අතරින් ගලාගෙන ආ මිහිරි සිසිලසයි ඔබ
කියන්ට පෙම් වදන් නොතේරෙන ඔබ
බලන් හිටිය රැයක් එළිවෙන තුරු මගේ ළග
ගීතයක් සේ පද ගලපුවත් දැන්
නිමේශයක් වුනිද ඒ ඇසුර අපේ
කියාගන්නට බැරුව ලතැවුනු ඒ පෙම
නුබ නොකීවත් තවත් ඇසුර පතමි මෙමා
----ප්රමෝද් කැස්ටල්-------
තියගතිමි මගේ හදතුල -නිදන් කළා සේ
මවා ගතිමි ඔබේ වත පුර සදක් සේ
සිහිනයක්ම දකින නිසා -
ඊට ගතිමි නොහැරෙන ලෙසේ
තරු නැති පාළු අහසේ නොදුටු පෙම්වතියයි ඔබ
අදුර අතරින් ගලාගෙන ආ මිහිරි සිසිලසයි ඔබ
කියන්ට පෙම් වදන් නොතේරෙන ඔබ
බලන් හිටිය රැයක් එළිවෙන තුරු මගේ ළග
ගීතයක් සේ පද ගලපුවත් දැන්
නිමේශයක් වුනිද ඒ ඇසුර අපේ
කියාගන්නට බැරුව ලතැවුනු ඒ පෙම
නුබ නොකීවත් තවත් ඇසුර පතමි මෙමා
----ප්රමෝද් කැස්ටල්-------
No comments:
Post a Comment