මෙම ලිපියෙන් කියවෙන්නේ ගුවන් යානයක් ගැනනම් නොවේ, ගුවන් යානයක් වගේ දුම්රියක් ගැනයි. එක්ස්පෝ සමග විසින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සමග අවුරුදු පහක ගිවිසුමක් අත්සන් කොට ඇති බව වාර්තා වේ. එමෙන්ම එක්ස්පෝට් රේල් යන නාමයෙන් අධිසුබෝපබෝගී දුම්රිය මැදිරි සේවයක් ද හදුන්වාදී ඇති අතර, රුපවාහිනී නැරබීම ලැප්ටොප් පරිගණක බාවිතා කිරීම සහ වයි ෆයි යන ආදියේ පහසුකම් රැසක් ද මෙහි ඇතුලත් වේ.
ජීවිතේ සාහිත්‍ය දෙස පියනගන අතර වාරේ ගැලපුණු නොගැලපුණු පද සංකල්පනා ගෙනහැර පෑවෙමි
Friday, August 3, 2012
ගුවන් යානයකට සමාන දුම්රියක් ශ්‍රී ලංකාවෙන්.
මෙම ලිපියෙන් කියවෙන්නේ ගුවන් යානයක් ගැනනම් නොවේ, ගුවන් යානයක් වගේ දුම්රියක් ගැනයි. එක්ස්පෝ සමග විසින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සමග අවුරුදු පහක ගිවිසුමක් අත්සන් කොට ඇති බව වාර්තා වේ. එමෙන්ම එක්ස්පෝට් රේල් යන නාමයෙන් අධිසුබෝපබෝගී දුම්රිය මැදිරි සේවයක් ද හදුන්වාදී ඇති අතර, රුපවාහිනී නැරබීම ලැප්ටොප් පරිගණක බාවිතා කිරීම සහ වයි ෆයි යන ආදියේ පහසුකම් රැසක් ද මෙහි ඇතුලත් වේ.
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
රෝස මල හා කටු ඇති නැතුව හිරු නැග එන බැසයන අයුරු ද කවියන් කවියට නැගුහ.මල් පිපෙන එක මෙන්ම මල් පරවෙන එක ද කවියන් කවියට නැගුහ,නගන්නේය. සමා...
-
ඉන්දියාව ම හඬවා යෂ් චොප්රා අවසන් ගමන් යයි මුම්බායි -ඒ.එෆ්.පි ඩෙංගු රෝගය වැළදිමෙන් පසු රෝහල්ගතව සිටියදී මිය ගිය ඉන්දීය සිනමාවේ සුප්‍රසිද...
-
කුකුළු මස් ගැහැනු දරුවන්ට අගුණයි කීම පට්ටපල් බොරුවක්... හෘදයාබාධවලට හොඳම බීම "තේ" ...
-
Oba Mage Kiya - Jude Rogans - MP3 [www.musictopalbum.co] by ASHANTHI
-
හිම කැට පුංචි පුළුන් වගේ හැම තැනම වැටිලා .... බලන බලන හැම තැනම දිව්‍ය ලෝකයක් වගේ... දේව දුතයන් අහසපුරා එලි විහිදයි අහසත් හරිම ලස්සනයි ...
-
පසුගිය ජූනි මස 10 වෙනි දින “සිළුමිණෙහි” පළවූ අ. ආ. ගුණතිලකයන් විසින් රචිත “බසෙහි අනන්‍යතාව රැකෙන්නේ සාම්ප්‍රදායික ව්‍යාකරණය රැකෙන තාක් පමණය...
No comments:
Post a Comment