ජීවිතේ සාහිත්‍ය දෙස පියනගන අතර වාරේ ගැලපුණු නොගැලපුණු පද සංකල්පනා ගෙනහැර පෑවෙමි
Wednesday, October 29, 2014
Sunday, October 5, 2014
වසන්තය එනවා සත්තයි කුමාරි.
ආඩම්බර සිහිනේ තවමත් මග එනවා
පෙරුම්පුරගෙන ආවා වගේ
තනිකම හිතෙන හැම මොහොතම කදුළු උනනවා
අහස් නිල්ලේ නලියන තරුකැට වාගේ
මන්දාරම් අහස වසාගෙන ආ සද එළියෙන්
මුකුළු පාපා කොමල කතා කියනවා
සදට සද එළියෙන් වසන්තය අහනවා
වසන්තය එනවා සත්තයි කුමාරි.
මීදුම අතරින් එබී බලන්න අසයි
මලට පිණි වැටිලා සීතලෙන් ගුලි වෙලා
සිහින පොඩි බැද හිමිදිරියේ එන්නම්
රෝස මල් අතුරා රිදී යහන තනනවානම් .
......ප්‍රමෝද් කැස්ටල් .......
පෙරුම්පුරගෙන ආවා වගේ
තනිකම හිතෙන හැම මොහොතම කදුළු උනනවා
අහස් නිල්ලේ නලියන තරුකැට වාගේ
මන්දාරම් අහස වසාගෙන ආ සද එළියෙන්
මුකුළු පාපා කොමල කතා කියනවා
සදට සද එළියෙන් වසන්තය අහනවා
වසන්තය එනවා සත්තයි කුමාරි.
මීදුම අතරින් එබී බලන්න අසයි
මලට පිණි වැටිලා සීතලෙන් ගුලි වෙලා
සිහින පොඩි බැද හිමිදිරියේ එන්නම්
රෝස මල් අතුරා රිදී යහන තනනවානම් .
......ප්‍රමෝද් කැස්ටල් .......
Subscribe to:
Comments (Atom)
Popular Posts
-
පිනි වැස්සක් වැටිලා දුක් යායට සිසිලස දැනුනා සoසරේම අමතක කෙරුවා සිත් අහසේම මතකය රැදිලා නුබ අයෙත් ලං වෙන්න එපා මන් ගාව ඉඩ දෙන්නෙම නැ ...
-
ithisasaya ඉතිහාසය
-
මිනිස් දත් වලට සමාන දත් ඇති මාළුවෙක්. පිරානා වර්ගයට නෑකම් කියන Pacu fish නැත්ගොත් frugivores නම් කියන මේ මත්ස්‍ය වර්ගයට ඇත්තේ මිනිස් දත...

