Twitter Bird Gadget

Monday, July 21, 2014

දුක් යායට සිසිලස දැනුනා ............

පිනි වැස්සක් වැටිලා
දුක් යායට සිසිලස දැනුනා
සoසරේම අමතක කෙරුවා
සිත් අහසේම මතකය රැදිලා

නුබ අයෙත් ලං වෙන්න එපා
මන් ගාව ඉඩ දෙන්නෙම නැ
විහග ගීතය නිහඩ නැ දැන්
සියතුන් ලෙසින් පියබා ගියා හිත.

සිතිජ මායිමේ ඉගිබිගි පැවේ පෙරදින
නුබ නැ අවේ සැදෑ කලක.
ඔබ ම අමතක කල බව දැනුණා
සිත්තම් කල සිතුවම මැකුවා

 ......ප්‍රමෝද් කැස්ටල්....... 

No comments:

Post a Comment

Popular Posts