Twitter Bird Gadget

Saturday, September 22, 2012

‘පිරිමි ගොඩයි මං විතරයි’

‘පිරිමි ගොඩයි මං විතරයි’ 

 ‘පිරිමි ගොඩයි මං විතරයි’  

-උපුල් ශාන්ත සන්නස්ගල ලියූ අලුත්ම නවකතාව ‘පිරිමි ගොඩයි මං විතරයි’ මේ වර සාහිත්‍ය මාසය නිමිත්තෙන් එළි දැක ඇත. එසේම ඔහුගේ අලුත්ම ගීත රචනා එකතුව වන ‘වැහි පබළු’ කෘතිය ද මේ සමඟම ප්‍රකාශනයට පත්ව ඇති අතර සන්නස්ගලගේ මුල් නවකතාවල ප්‍රතිමුද්‍රණය නිකුත්ව ඇත. මෙම කෘති සියල්ල කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ඕ 82 කුටියෙන් ලබාගත හැකිය.

No comments:

Post a Comment

Popular Posts