Twitter Bird Gadget

Tuesday, January 22, 2013

ඒයි මේ බලපල්ලා..

ඒයි මේ බලපල්ලා, වෙනත් ආගමිකයො තමන්ලගෙ ආගමික මධ්‍යස්ථාන වලට ගිහිල්ලා ආගම පිළිපදිනවා. එදාට තම වර්ගයාගේ දියුණුව ගැන කතා කරනවා.

ඒත් සමහරක් සිංහලයො (හැමෝම නොවෙයි ) තම දරුවන්ට වියදම් කරන්න තියෙන අතේ මිටේ ඉතිරියත් වියදම් කරමින් පෝය දාටත් කන් පාත් වෙන්න බීල තියෙන පුරුස සක්තියත් නැති කරගන්නවා, එදා රෑට ගෙදර ගෑණි ගුටි කාල කඳුළු බීල නිදා ගන්නවා...උන්ගෙ දරුවො එලිවෙනකම් හාමතේ වෙවුලනවා....

ඉතින් කොහොමද යකෝ සිංහල ජාතිය රැක ගන්නෙ. උඹලට සිංහල ජාතිය රැක ගන්න ඕනැනම්, මුලින්ම උඹලට නෑදෑ වෙන බේබද්දො ඉන්නවනම් හොඳින් හෝ නරකින් උන්ගේ මත්වතුර බීම නවතපල්ලා...!!!

මෙය යාළුවන් සමගත් බෙදා ගන්න ගමන් ඔබේ කාලයෙන් මොහොතක් ගතකොට අපේ පේජ් එකට ලයික් එකක් දමන්නත් කාරුණික වන්න

No comments:

Post a Comment

Popular Posts