කෙනෙකුට පැවරී ඇති දෙයක් නොපිරිහෙළා ඉටුකිම ඔහුගේ වගකීමයි. ඔයාල අහල ඇති තමන්ගේ රාජකාරිය දේවකාරිය ලෙස සලකනව
කියල, කිසියම් කෙනෙකු එසේ කැපවීමෙන් ක්‍රියා කිරීමේදී තමන්ට අහිමිවන දෑ
බොහෝය. සමහරවිට තම ජීවිතය පවා අහිමිවනු ඇත. ගිරිහෙල්, බාධක, ජයගෙන ඉදිරිය
කරා යෑමට කැපකිරීම අවශ්‍යය. ඔයාලත් මේ ලිපිය කියවල බලන්න. තම නෙත් අගට
කඳුළු වැගිරෙන ඉතාමත් සංවේදීජනක සිදුවීමකි.


No comments:
Post a Comment