
මෙම ලිපියෙන් කියවෙන්නේ ගුවන් යානයක් ගැනනම් නොවේ, ගුවන් යානයක් වගේ දුම්රියක් ගැනයි. එක්ස්පෝ සමග විසින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සමග අවුරුදු පහක ගිවිසුමක් අත්සන් කොට ඇති බව වාර්තා වේ. එමෙන්ම එක්ස්පෝට් රේල් යන නාමයෙන් අධිසුබෝපබෝගී දුම්රිය මැදිරි සේවයක් ද හදුන්වාදී ඇති අතර, රුපවාහිනී නැරබීම ලැප්ටොප් පරිගණක බාවිතා කිරීම සහ වයි ෆයි යන ආදියේ පහසුකම් රැසක් ද මෙහි ඇතුලත් වේ.
No comments:
Post a Comment