නිහඩ පැතුමට සිත හිරවෙලා
ඈ හා සිහිනේ මා තනිවෙලා
රහසේ දැවටෙනා පෙම් පහසේ ලංවෙලා
ඒ පහස නැළවෙනා පෙම් පහස අයෙ සිහිවුනා

බාදුරා පෙම් මලක සරදම්
දැවෙනවා සේ දුකක් මෙතරම්
බොදකර සිහින කදුළු මල්
සිත පාරලා සැගවී ගිය රහසේ
මිලාන පෙම් හීනගානේ ඔයා නැවතිලා
සාරා සඳට රෝස පෙති මැලවිලා
හඬන පෙම් හිතට කදුළු හුරුවෙලා
අපේ පෙම් කතා මතක ගොඩක් වෙලා
ඈ හා සිහිනේ මා තනිවෙලා
රහසේ දැවටෙනා පෙම් පහසේ ලංවෙලා
ඒ පහස නැළවෙනා පෙම් පහස අයෙ සිහිවුනා

බාදුරා පෙම් මලක සරදම්
දැවෙනවා සේ දුකක් මෙතරම්
බොදකර සිහින කදුළු මල්
සිත පාරලා සැගවී ගිය රහසේ
මිලාන පෙම් හීනගානේ ඔයා නැවතිලා
සාරා සඳට රෝස පෙති මැලවිලා
හඬන පෙම් හිතට කදුළු හුරුවෙලා
අපේ පෙම් කතා මතක ගොඩක් වෙලා
No comments:
Post a Comment